Tuesday, June 28, 2016



නුසුදුස්සො විශ්වවිද්‍යාලවල ජෙයිෂ්ඨ ආචාර්යවරු වුණහම ඒ අය තෝරන්නෙත් තමන් වගේම නුසුදුස්සො....


භාෂාව ගැන වාග් විද්‍යාඥයෙකු සමඟ කළ සංලාපය​.


කලාව ගැන විතරක් නෙමෙයි කලාකරුව ගැනත් කතිකාවකට එන්න අපි තීරණය කළා. සුදුසුම ප්‍රාමාණිකයෙක් අපි ඊට තෝර ගත්ත​. මේ මහාචාර්ය​ ලියනගේ අමරකීර්ති සමඟ කළ සංවාදය​.


අපි සිනමාව ගැන කතා කළාට සිනමා සංගීතය පිළිබඳ කතිකාව මතුකරනව හරි අඩුයි. හරියට ගීතයේ සාහිත්‍ය භාවිතාව කතා කරල, සංගීත සංරචනාව දුරස් කරනව වගේ. නදීක ගුරුගේ එක්ක මේ කතා බහ එන්නෙම සිනමා සංගීතය සහ සංගීතය ගැන කතා කරන්න. මෙම කතාබහේ ඉතිරි කොටස පහතින් දැක්වෙනව​.